ප්‍රමුඛ පුවත 1

සිසුවියකට අතවර කරන්න හැදු විදුහල්පති අත්අඩංගුවේ

(UTV| කොළඹ) –  සිසුවියක අපයෝජනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් එම පාසලේ ම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විදුහල්පතිවරයා 17 හැවිරිදි සිසුවිය අපයෝජනය කිරීමට තැත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

විදුහල්පතිවරයාගෙන් අවස්ථා ගණනාවකදීම මේ ආකාරයට විවිධ බලපෑම් සිදුවූ බව සිසුවිය පොලීසිය හමුවේ පවසා ඇත.

සැකකාර විදුහල්පතිවරයා අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව ගැන අවධානයෙන් – ඇමෙරිකාව

Mohamed Dilsad

පොදුජන පෙරමුණේ නායකත්වය මහින්දට

Mohamed Dilsad

පක්ෂ නායකත්වය වෙනස් නොවන්නේ නම් දේශපාලනයෙන් ඉවතට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment