විදෙස්

ඉන්දුනීසියාවේ රන් ආකරයක් කඩා වැටී 60 ක් මරුට..

(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ බොලාන්ග් මොන්ගොන්ඩෝ ප්‍රදේශයේ රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එරට පොලිසිය සදහන් කරන්නේ එම රන් ආකරය නීති විරෝධී එකක් බවයි.

අතුරුදන් වූ පිරිස් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර තවත් 13 දෙනෙකු බේරා ගැනීමට මෙහෙයුම් අංශ සමත්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීන සැලැස්මට පුටින්ගෙන් යහපත් ප්‍රතිචාර

Mohamed Dilsad

ලොව වයස්ගතම ඉබ්බා මියයයි

Mohamed Dilsad

ජම්මු කාශ්මීරයට ස්වයං පාලන බලය අකැපද?

Mohamed Dilsad

Leave a Comment