ප්‍රමුඛ පුවත 1

ලොව ලාබාලතම ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථ කතෘවරයා ලංකාවෙන්…

(UTV| කොළඹ) – ලෝකයේ ලාබාලතම ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථ කතෘවරයා ලෙස ගූගල් ආයතනය විසින් ශ‍්‍රී ලාංකික සිසුවකු නම් කර තිබේ.

ඉසුරු අරුණෝද නාකන්දල නම් තවමත් 08 හැවිරිදි වියේ පසුවන මෙම කුඩා දරුවා වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

ඔහු විසින් ‘‘හොරගොල්ල ජාතික වනෝද්‍යානය’’ නමින් රචනා කරන ලද කෘතියක ඉංග‍්‍රීසි පිටපතක් ගූගල් ආයතනය විසින් අන්තර්ජාලය තුළ පළ කිරීමට කටයුතු කර ඇත.

මීට පෙර ගූගල් ආයතනය විසින් අන්තර්ජාලයේ පළ කර ඇති ගවේෂණාත්මක පරිසර ග‍්‍රන්ථය රචනා කර තිබී ඇත්තේ වයස අවුරුදු 09 ක් වූ අමෙරිකානු ජාතික සිසුවියක්.



[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම ධීවර කර්මාන්තය ලංකාවේ අංක එකට ගේනවා – ඇමති රිෂාඩ්..

Mohamed Dilsad

තම දරුවන්ට වස දුන් පියෙකු සියදිවි හානි කර ගැනීමට උත්සහ දරයි

Mohamed Dilsad

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment