(උදයම්,කොළඹ) – බැඳුම්කර කොමිසමේ කටයුතුවලට අගතියක් වන ලෙස ප්රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස ජනාධිපති කොමිසමේ විනිසුරුවරුන් පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධනට අවවාද කරයි.
ප්රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිස හමුවේ අද මන්ත්රීවරයා පෙනී සිටි අවස්ථාවේ විනිසුරුවරුන් මෙම උපදෙස් ලබා දී තිබේ.
ඊයේ නිකුත් කළ නොතීසියකට අනුව බන්දුල ගුණවර්ධන මන්ත්රීවරයා අද එම කොමිසම හමුවේ පෙනී සිටියේය.