ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ.

(UTV| කොළඹ) – යාන්ත‍්‍රික කියත් ලියාපදිංචි කිරිම සදහා ලබා දී තිබූ කාලය ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

පසුගිය 20 වනදා ආරම්භ වූ මෙම ලියාපදිංචිය සදහා දී තිබු කාලය අවසන් වීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදීය.

එම කාලය දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් පියවරගෙන ඇති අතර ලියාපදිංචි කිරීමෙන් පසු එම කියත් සදහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කෙරේ

Mohamed Dilsad

වධ හිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන සමාජිකයින් අද දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ජුනි 18 වැනිදා රැස්වීමට නියමිතයි

Mohamed Dilsad

Leave a Comment