ප්‍රමුඛ පුවත 1

නෝර්වේ විදේශ ඇමතිනිය නිළ සංචාරයක් සදහා දිවයිනට…

(UTV| කොළඹ) – නෝර්වේ විදේශ ඇමතිනී මේරිඈන් හේගන් දෙදින නිල සංචාරයක් සඳහා මේ මස 05 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

සංචාරය අතරතුර ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර හමුවී සාකච්ඡා කිරිමට නියමිතය.

මේ අතර උතුර ප්‍රදේශයේ සිදුකරන බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන් නිරීක්ෂණය කිරීමටද මේරිඈන් හේගන් එක්වනු ඇති බව එරට තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියානු හමුදාව භාරයට

Mohamed Dilsad

මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය අද

Mohamed Dilsad

Leave a Comment