ප්‍රමුඛ පුවත 1

ත්‍රිරෝධ රථ අනතුරකින් බිළිදියෙකු ඇතුළු දෙදෙනෙක් මරුට

(UTV|කුරුණෑගල) – කුරුණෑගල තිත්තවැල්ල වැව අසළදී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මෙහිදී තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

අද(02) උදෑසන ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

එහිදී වයස අවුරුදු 2ක ගැහැණු දරුවෙකුමිය ගොස් ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට කිසිඳු සුනාමි අවධානමක් නෑ

Mohamed Dilsad

Leave a Comment