ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රත්‍රන් මිල පහළට

(UTV| කොළඹ) – ලෝක වෙළඳපොලේ රන් මිල පහත වැටීමක් පසුගිය සතියේ දක්නට ලැබුණි.

ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1300 ට වඩා පහත වැටී තිබේ.

එම මිල සටහන් වූයේ ඩොලර් 1293 ක් ලෙසය.

2018  අප්‍රේල් මාසයෙන් පසු රන් මිලෙහි ඉහළම අගය සටහන් වුයේ ඩොලර් 1330 ක් ලෙසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සබරගමුවේ පාසැල් කිහිපයක් වසා දැමේ

Mohamed Dilsad

ජනපති කැන්බරා නුවර පිහිටි සූර්ය බලශක්ති බලාගාරයේ නිරික්ෂණ චාරිකාවක

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති සාමාජිකයින්ගේ සුහද හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment