ප්‍රමුඛ පුවත 1

අනුරාධපුර මහ රෝහලේ ලක්ෂ 64 කට ආසන්න මුදලක් ‌‌සොරා ගනී…

ද (03) පෙරවරුවේ කිසියම් පිරිසක් විසින් අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේ්ප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරා ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම මුදල සොරකම් කර ඇත්තේ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලට ඇතුලුවී එහි සේප්පුවේ අගුල විවෘත කරමින්.

පසුව අදාළ සැකකරුවන් පිරිස පරිපාලන ගොඩනැගිල්ලේ මූල්‍ය අංශයේ ලිපි ලේඛන තොගයකටද ගිනි තබා ඇති බව පොලිසිය සදහන් කරයි.

රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදෙන සේවකයන් සිද්ධිය පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව හෙළිදරව් වී ඇත.

Related posts

ගායක දමිත් අසංකට ඇප

Mohamed Dilsad

අගමැතිට ආයතන 13ක් අහිමි වෙයි

Mohamed Dilsad

2020 මැතිවරණය ගැන සංගා කියන අලුත්ම කතාව මෙන්න

Mohamed Dilsad

Leave a Comment