ප්‍රමුඛ පුවත 1

කංජීපානිගේ සගයින් තිදෙනෙක් අත්අඩංගුවට

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු හෑෂ් සහ කේරල ගංජා සමග අද (03) වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම පුද්ගලයන් තිදෙනා සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක්, කේරළ ගංජා කිලෝ 1 1/2කට ආසන්න ප්‍රමාණයක්  තිබී සොයාගෙන ඇති බවද පැවසේ.

 

Related posts

බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති ගෝඨාභය අද ඉන්දීය අගමැති , ජනපති හමුවෙයි

Mohamed Dilsad

ස්වං රැකියාවල නිරතවූවන්ට භාණ්ඩ බෙදා දේ

Mohamed Dilsad

Leave a Comment