ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා ඖෂධ හිඟයක් ?

(UTV| කොළඹ) – අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් මේ වන විට රෝහල් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි.

අප කල විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

එම ඖෂධ බෙදා හැරීමෙන් අනතුරුව රට පුරා රෝහල් වල පවතින ඖෂධ හිඟය පහව යනු ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මාස 02 ක සිට දිවයින පුරා රෝහල්වල කුගඩු, ඇදුම සහ හෘද රෝග සඳහා භාවිත කරන ඖෂධවල දැඩි හිඟයක් තිබෙන බව නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා ජනතා ව්‍යාපාරය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප රථවාහන පෙළපාලිය හේතුවෙන් රථවාහන තද බදයක්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

Mohamed Dilsad

ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment