ප්‍රමුඛ පුවත 1

සියළු ලියාපදිංචි පක්‍ෂවල තොරතුරු එකම වෙබ් අඩවියකින්

(UTV| කොළඹ) – දේශපාලන පක්ෂවල සියලු තොරතුරු මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියේ පළ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙයි.

ඒ අනුව පක්ෂ ව්‍යවස්ථාව, විගණනය කරන ලද ගිණුම් වාර්තා හා එම පක්ෂවල නිලධාරී මණ්ඩලය වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කරයි.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පක්ෂවල ප්‍රතිචාර විමසා ඇති බවද ඒ මහතා පැවසීය.

ඊට පක්ෂවලින් ලැබෙන ප්‍රතිචාර අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කලින් වෙන් කළ දුම්රිය ප්‍රවේශ පත්වලට යළි මුදල්

Mohamed Dilsad

අද පස්වරුවේත් වැසි

Mohamed Dilsad

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට.

Mohamed Dilsad

Leave a Comment