ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය ජාතික නව වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සඳහා ජාතික වශයෙන් ක‍්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙල අද (06) ආරම්භ කෙරේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවක දී මෙම වැඩසටහන හඳුන්වා දීමට නියමිතය.

ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසිය, රේගු, සුරාබදු සහ වෙරළාරක්ෂක යන සියලූ ආයතනවල සම්බන්ධීකරණය සහිතව මෙම වැඩසටහන සංවිධාන කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංචාරකයින්ගේ පැමිණීම 66% ක වර්ධනයක්

Mohamed Dilsad

නේපාල ජනාධිපතිනිය කැලණිය රජමහා විහාරය වැඳපුදා ගනී

Mohamed Dilsad

කොළඹ වරායේ රේගු නිලධාරීහු සේවයෙන් ඉවත් වෙති…

Mohamed Dilsad

Leave a Comment