ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය මේ වසර තුල

(UTV| කොළඹ) – කෙසේ හෝ ජනාධිපතිවරණය මෙම වසරේදී පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර අද (06) පෙරවරුවේ පැවැත්වුණු සාකච්ඡාවේදීය.

ඇතැම්විට ඊට පෙර මහමැතිවරණය පැවැත්වෙනු ඇති බවදත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

එම්.කේ. මුන්ජිඩ් මහතා සමස්ත ලංකා මහජන කොංග්‍රසයට

Mohamed Dilsad

කෝටියක කොකේන් සමඟ ඉන්දීය ජාතියෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

තැපැල් වර්ජනය දරුණු වෙයිද?(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment