ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් වව්නියාව සතොස ශාකාව හදිසියේ නිරීක්ෂණය කරයි

(UTV|වව්නියාව) – වව්නියාව නගරයේ ලංකා සතොස සුපිරි වෙළෙඳසැළ පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අද (06) පෙරවරුවේ නිරීක්ෂණය කර තිබේ.

ඒ පූර්ව දැනුම් දීමකින් තොරවයි.

එහිදී අමාත්‍යවරයා ලංකා සතොස වෙත පැමිණ සිටි පාරිභෝගික ජනතාව සමග සුහද පිලිසඳරක නිරතවූ අතර එම වෙළඳසැලෙහි කාර්යය මණ්ඩලයේ ගැටලු හා අවශ්‍යතා සොයා බැලීමටද කටයුතු කරන ලදි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/03/RISHARD-MINISTER-03-06-UTV-NEWS.jpg”]

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවමට එරෙහි පෙත්සම් යළි සළකා බැලීම අද

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

Mohamed Dilsad

ඩී .ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment