ප්‍රමුඛ පුවත 1

‘අලි රොෂාන් ‘හෙවත් නිරාජ් රොෂාන් නිදහස් වෙයි.

(UTV| කොළඹ) –  නීති විරෝධී ලෙස වන අලි ළඟ තබා ගැනීමේ චෝදනා  සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා ඇතුලු විත්තිකරුවන් 7 දෙනාව නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද (07)  නියෝග කර තිබේ.

වෘක්ෂලතා හා වන සත්ත්ව ආඥා පන යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණි.

Related posts

ඉන්ධන මිල සුත්‍රය අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

මීළඟ ක්‍රිකට් නිලවරණයට තිලංග නෑ

Mohamed Dilsad

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති S.Bට

Mohamed Dilsad

Leave a Comment