විදෙස්

ලෝකේ සිදුකෙරෙන මිනිස් අවයව ජාවාරම පිලිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානය කරන හෙළිදරව්ව .

(UTV| කොළඹ) – ලොව පුරා රට වල සිදුවන නීති විරෝධි මිනිස් අවයව ජාවාරම සම්බන්දයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය බොහෝ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඔවුන් සඳහන් කරන අන්දමට ලොව පුර සිදුවන මිනිස් අවයව ජාවාරමෙහි වර්ෂයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ඉක්මවයි.

මිනිස් හා මිනිස් අවයව ජාවාරම කලාපිය සමුළුව ඊයේ (06) ලතින් ඇමරිකාවේ ගෝතමාලා හිදී පැවැත්විණි.

එහිදී මේ බව අනාවරණය කෙරුණු අතර මෙහි අරමුණ මිනිස් අවයව ජාවාරමට එරෙහිව ගනු ලබන පියවර සහ ඒ පිළිබඳ අත්දැකීම්, තොරතුරු හුවමාරු කර ගැනීම බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි මැඩලීමට අමතර භටයින්

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ සංචාරක තහනමට අධිකරණයේ අනුමැතිය

Mohamed Dilsad

ලෝක කාලගුණ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment