ක්‍රීඩා

ජාත්‍යන්තර තරඟ වල වටිනාකම ක්‍රීඩකයන් වටහා ගත යුතුයි – මාලිංග

(UTV| කොළඹ)  – නවක ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් හට ඇති ක‍්‍රිඩා හැකියාවන් පිළිබඳ ඔවුන් විසින් වටහා ගත යුතු බව  ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.

එමෙන්ම ඔවුන්ට ලැබෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත යුතු බවත් ඔවුන් ඒවා ප‍්‍රයෝජනයට ලබා නොගන්නා බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

දකුණු අප‍්‍රිකාව සමග ඊයේ (06) පැවති එක් දින තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට අදහස් දක්වමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළේය

සෑම ක්‍රීඩකයෙකුටම නිරන්තරයෙන් තරඟ කිරීමට අවස්ථාවන් උදා නොලැබෙන අතර ඔවුන්ගේම වටිනාකම ඔවුන් විසින් වටහ ගත යුතු බව ඔහු ප්‍රකාශ කරයි

දෙරට අතර 03 වන එක්දින තරඟය ලබන 10 වන දා ඩර්බන් හිදී පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මාලිංගට ක්‍රීඩාව වෙනුවෙන් මාස 6 ක කාළයක් පරිවාස කාළයක්

Mohamed Dilsad

බැඩ්මින්ටන් වැඩමුළුව 14 වනදා

Mohamed Dilsad

තුන්කොන් තරඟාවලියේ පළමු තරඟය අද

Mohamed Dilsad

Leave a Comment