ප්‍රමුඛ පුවත 1

මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය අද

(UTV| කොළඹ) – 2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අද (08) ආරම්භ වීමට නියමිතය.

අද පෙරවරු 09.30ට ඒ සඳහා පාර්ලිමේන්තුව රැස් වෙයි.

පසුගිය 5 වන දින අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර දෙවන වර කියවීමේ විවාදය ලබන 12 වන දින දක්වා සිදු කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැමියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් බිරිදට ජිවිතක්ෂයට.

Mohamed Dilsad

ව්‍යාජ රියදුරු බලපත්‍ර සමග 5ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම ගැන රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment