ප්‍රමුඛ පුවත 1

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් සැරයන්වරයා රිමාන්ඩ්.

(UTV| කොළඹ) –  අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් සැරයන්වරයා ලබන 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  නියෝගයක් නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් ඊයේ(07) පස්වරුවේ සපුගස්කන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් අසූදහසක අල්ලසක් ගැනීමේ චෝදනා මත මෙම පොලිස් සැරයන් වරයා අත්අඩංගුවට ගත්තේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරේ ජනතාව දකුණේ සිංහල බෞද්ධ නායකයෙකුට ඡන්දය දීම සතුටු විය යුතු කරුණක් – හිටපු අමාත්‍ය රිෂාඩ් [VIDEO]

Mohamed Dilsad

විදුලි මිල සුත්‍රය අසත්‍යයක්

Mohamed Dilsad

ජනපති මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී

Mohamed Dilsad

Leave a Comment