මෙවර ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ විපක්ෂයේ ඒකාබද්ධ මැයි දින රැළිය බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්විමට තීරණය කර තිබේ .
මේ සදහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ශ්රී ලංකා පොලීසියේ එකගතාවය මත කොළඹ නගර සභාවට මුදල් ගෙවා පිටිය වෙන්කර ගෙන ඇත.