ප්‍රමුඛ පුවත 1

ඡන්ද හිමී නාම ලේඛනයට නම් ඇතුළත් කිරිමේ වෙනසක් – මැතිවරණ කොමිසම

ඡන්ද හිමි නාම ලේඛනය සඳහා නම් ඇතුලත් කිරීමේ කි‍්‍රයාවලියේ වෙනසක් සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි එක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක නව ක‍්‍රමය යටතේ ඡන්ද හිමි නාම ලේඛන යොමු කිරීමට සැලසුම් කර ඇති බව එම කොමිසම කියයි.

ඡන්ද හිමි නාම ලේඛනයේ තොරතුරු ගෘහ මූලිකයා සම්පූර්ණ කිරිම වෙනුවට මීන් පෙර ලියාපදිංචි වී සිටි පුද්ගලයන්ගේ නම් මුද්‍රණය කර ලබාදීම ද සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

ඒ අනුව අලුතින් ලේඛනයට ඇතුලත් වන අයගේ පමණක් නම් ගෘහ මූලිකයා සටහන් කිරීම සිදුවන බව එම කොමිසම පෙන්වා දුන්නේය.

Related posts

හෙට (16) සිට වැසි සහිත කාලගුණයේ තරමක වැඩිවීමක්

Mohamed Dilsad

ගිවිසුමට අද අත්සන් කළහොත් හෙට සිට වතුකම්කරුවන් වර්ජනයේ

Mohamed Dilsad

සහරාන් සමඟ ෆේස්බුක් සබඳතා පැවැත්වූ සැකකරුවෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment