ප්‍රමුඛ පුවත 1

රාත්‍රී සමජ ශාලා අවට විශේෂ සෝදිසි මෙහෙයුම් අද සිට

(UTV| කොළඹ) – කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල  රථ වාහන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව අද සිට මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.

රාත්‍රි සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල ඩිෆෙන්ඩර් සංස්කෘතියත් සමඟ මතුව ඇති බීමතින් රිය පැදවීමේ කලාවට තිත තැබීමක් ලෙස පොලිසිය මෙම පියවර ගෙන ඇත.

බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ද සිදුකරන මෙහෙයුම් වැඩි කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වට්ටක්කා තොග අලෙවිය ඇරඹුනා

Mohamed Dilsad

සැප්තැම්බර් 05 වැනිද හා 06 වැනිදා පාර්ලිමේන්තුව කල්තැබීමට උපදෙස් ලැබී නෑ

Mohamed Dilsad

රජයට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක්

Mohamed Dilsad

Leave a Comment