විදෙස්

වෙනිසියුලාව දරුණු බලශක්ති අර්බුදයකට මුහුණ පායි.

(UTV| වෙනිසියුලාව) – වෙනිසියුලාවේ ඇති වී තිබෙන බලශක්ති අර්බුදය නිසා අද(11) නිවාඩු දිනයක් වශයෙන් නම් කර තිබේ.

ඒ අනුව සියඑ පාසල් අද(11) දිනයේ වසා දැමීමට රජය තීරණය කර ඇත.

පසුගිය (07 ) වනදා එහි ප්‍රධානතම විදුලි බලාගාරයෙහි හිදිසි බිඳ වැටීමක් සිදුවීම හේතුවෙන් වෙනිසියුලාව බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලෙන තුල සිරවුණු සිසුන් බේරා ගැනීම අසීරු වන ලකුණු

Mohamed Dilsad

ඩොලර් මිලියන 83ක් වන්දි ගෙවන ට්‍රම්ප්

Mohamed Dilsad

රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධවුවන් නිදහස් නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment