ප්‍රමුඛ පුවත 1

මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියලකින් ඉහළ ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 132 කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ යන අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 159කි.

ඔටෝ ඩීසල් ලීටරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියලකින් ඉහළ යන අතර, එහි නව මිල රුපියල් 104 ක්වේ.

තවද  සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8 කින් ඉහළ යන අතර, එහි නව මිල රුපියල් 134 ක් බවයි මුදල් අමාත්‍යාංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝටාභයගෙන් CIDය පැය තුනහමාරක් ප්‍රශ්න කරයි.

Mohamed Dilsad

නෙවිල් ප්‍රනාන්දු රෝහල හමුදාවට දෙන්න සුදානම්

Mohamed Dilsad

“MCC ගිවිසුම හදිසියේ සම්මත කරගත් එකක් නොවේ” – මංගල [VIDEO]

Mohamed Dilsad

Leave a Comment