ප්‍රමුඛ පුවත 1

වසන්ත කරන්ගොඩ අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

(UTV| කොළඹ) – ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්ගොඩ මහතා අද (13) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා පෙනී සිටි.

2008- 2009 වසරවල් අතර කාල සීමාවේදී තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පල්ලම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

ජනපති විරෝධය මැද අද යළිත් විශේෂ තේරීම් කාරකසභාව රැස්වේ

Mohamed Dilsad

Leave a Comment