ප්‍රමුඛ පුවත 1

වතු කම්කරුවන් සදහා තවත් දිමනාවක්..

(UTV| කොළඹ) – වතු කම්කරුවන් සදහා තවත් රුපියල් 50 ක දීමනාවක් ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව ළගඳිම ඉදිරිපත් කිරීමට නිතමිත බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා කියා සිටියේය.

තේ මණ්ඩලයේ අරමුදලින් මෙම දීමනාව ගෙවනු ලැබේන අතර වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප් රුපියල් 800 ක් වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදෙයි.

මැයි මස 01 වැනිදා සිට සියලු වතු සේවකයන්ට වසරකට පමණක් මෙම දීමනාව හිමි වේ .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිංගප්පූරු විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

එංගලන්තයේ ලාංකිකයන් 25 ක් කොරෝනා නිසා මිය යයි – අගමැති [RELEASE]

Mohamed Dilsad

වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ ධූර කාල දීර්ඝ

Mohamed Dilsad

Leave a Comment