ප්‍රමුඛ පුවත 1

මාවනැල්ලේදී වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධ CID විමර්ශන

(UTV| කොළඹ) – මාවනැල්ල ප්‍රදේශයේදී  පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

පසුගිය 09 වනදා පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මොහොමඞ් තෆ්ලින් නැමති පුද්ගලයෙකුට වෙඩි තබා  තිබුණි

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශයේ සිදුවන අපරාධ සහ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් අයෙක් බව පරීක්ෂණවලදී වැඩිදුර අනාවරණ වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආගමික නායකයන්ට මහින්ද දේශප්‍රියගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

පොලිස් බුද්ධි අංශයේ කොස්තාපල්වරයෙකුට වෙඩිප්‍රහාරයක්

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment