ප්‍රමුඛ පුවත 1

මහීල් බණ්ඩාර ලබන 18 වනදා දක්වා රිමාන්ඩ්.

(UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙහි කැඳවුම්කරු වන මහීල් බණ්ඩාර දෙහිදෙණිය මේ මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ(13) විශ්වවිද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධතා පා ගමන අතරතුරදී පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගන්න ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රතු ළුණු මිල ඉහලට

Mohamed Dilsad

මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර 5ක සිර දඬුවමක්

Mohamed Dilsad

Leave a Comment