(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තුව ලබන 21 වනදා දක්වා කල් තබන බව කථානායකවරයා දැනුම් දෙයි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ උණුසුම් වාද විවාද හේතුවෙන් කථානායකවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.