කලා

වරූන් ධාවන් සහ නටෂාගේ විවාහය මේ වසරේදී.

(UTV| ඉන්දීයාව) – ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන්ගේ විවාහය මේ වසරේ දෙසැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ අතගනු ලබන්නේ ඉන්දියාවේ සිටින කෝටිපති ව්‍යාපරකයෙකුගේ එකම දියණිය වන නටාෂා දලාල් බව

වසර කිහිපයක් තිස්සේ වරූන්ගේ පෙම්වතියව සිටින මැයගේ වයස අවුරුදු 29 කි

මේ වසරේ තවත් ජනප්‍රිය බොලිවුඩ් නළුනිළියන් කිහිප දෙනෙකුගේම විවාහයන් සිදුවීමට නියමිතව ඇති අතර, සූසාන්ත් හා ක්‍රිති ෂැනොන්ගේ විවාහයද  ඒ අතර වනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජැකලින්ගේ ඡායාරූපයට ලක්ෂ 25 කගේ කැමැත්ත

Mohamed Dilsad

ධනුෂ්ගේ ‘නානේ වරුවේන්’ ළඟදීම..

Mohamed Dilsad

‘පිකේ’ චිත්‍රපටයේ දෙවැන්නකට සූදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment