ප්‍රමුඛ පුවත 1

වසන්ත කරන්නාගොඩ අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

(UTV| කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා පැමිණ ඇත.

ඒ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළවයි.

අධිකරණ නියෝගයකට අනුව මීට පෙර අවස්ථා දෙකකදීම ඔහු එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බැඳුම්කරය ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

Mohamed Dilsad

දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

විදුලි බිඳවැටීම් කියන්න දුරකතන අංක කිහිපයක්

Mohamed Dilsad

Leave a Comment