ප්‍රමුඛ පුවත 1

රත්ගම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 07 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(UTV| කොළඹ) – රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඊයේ (18) අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 07 දෙන සහ අඩවි වන ආරක්ෂක නිලධාරියා අද (19) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

අදාල සැකකරුවන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිදුකළ දැනුම්දීමකට අනුව ඔවුන් පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 15 ක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 අයවැය තෙවැන වර කියවීමේ ඡන්ද විමසීම ඇරඹේ.

Mohamed Dilsad

නවක රාජ්‍ය සේවකයින්ගේ පුහුණුව අත්හිටුවයි

Mohamed Dilsad

සවස් කාලයේ තද වැසි

Mohamed Dilsad

Leave a Comment