ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහනක්..

(UTV| කොළඹ) – කොළඹ, ගම්පහ , කලුතර , පුත්තලම හා මඩකලපුව දිස්ත්‍රික්වල අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ජනාධිපති කාර්ය සාධන බලකාය සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ සදහා ඩෙංගු අවධානම හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ 44 ක මෙය ක්‍රියාත්මක කරන අතර ත්‍රිවිධ හමුදාවේද සහය ද ලබාගැනෙනු ඇත.

විටින් විට පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්ත වීමේ අවධානම නිසා නිවාස , පාසල් , කර්මාන්තශාලා හා ආගමික ස්ථාන මේ යටතේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සපත්තු පාළම මතින් ගිය ත්‍රිරෝධ රථයක් සහ දෙදෙනෙකු අතුරුදන්

Mohamed Dilsad

කුවේටයේ හිරිහැරවලට ලක්වූ ගෘහ සේවිකාවන් 36 ක් දිවයිනට

Mohamed Dilsad

අසත්‍ය පුවත් මවන මාධ්‍ය මාෆියාව නැවැත්විය යුතුයි- ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි

Mohamed Dilsad

Leave a Comment