Trending News

ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 20,000 ඉක්මවයි

(උදයම්,කොළඹ) – 2017 වර්ෂයේ ගත වූ මාස 03 තුළදී ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 20126 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 42.65%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බවත් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ  03 වන සතිය තුළදී බවත් වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව සංගත රෝග විද්‍යා ඒකකය පවසයි

Related posts

பாடசாலை கூட்டுறவுச் சங்கங்கள், மாணவர்களின் தலைமைத்துவ ஆற்றலை பெருக்குகின்றன – அமைச்சர் ரிசாத் பதியுதீன்

Mohamed Dilsad

ஶ்ரீலங்கா சுதந்திரக் கட்சியின் தீர்மானம் இன்று

Mohamed Dilsad

தம்புள்ளையில் இருவர் கைது…

Mohamed Dilsad

Leave a Comment