ප්‍රමුඛ පුවත 1

බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීමේදී ප්‍රමිති සහතිකය ගැන සැළකිලිමත් වන්න

(උදයම්,කොළඹ)  – බෝතල් කළ පානීය ජලය සඳහා ප්‍රමිති සහතිකය අනිවාර්ය කර ඇති බැවින් ඒ පිලිබඳ සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුම් දෙයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ටී.ජී.ජී. ධර්මවර්ධන මහතා පැවසුවේ විශේෂයෙන් මහමගදී හෝ දුම්රියේදී පුද්ගලයින් විසින් අලෙවි කරන පානීය ජල බෝතල් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.

Related posts

එළඹෙන 15 වැනිදා දිවයිනේ සියළුම පාසල් නිවාඩු [VIDEO]

Mohamed Dilsad

අද පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය ජනපතිගෙන්

Mohamed Dilsad

විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුම වසා දමයි

Mohamed Dilsad

Leave a Comment