ප්‍රමුඛ පුවත 1

ඉන්ද්රජිත් කුමාරස්වාමි ඇතුළු පිරිස කෝප් කමිටුව හමුවට…

(UTV| කොළඹ) – මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි ඇතුලු මහබැංකුවේ නියෝජිතයින් පිරිසක් ඊයේ (22) කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

එහිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ බැඳුම්කර සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ලැබුනු වාර්තාවල සදහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරීන් අට දෙනෙකුට ස්ථාන මාරුවීම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

Mohamed Dilsad

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් සැරයන්වරයා රිමාන්ඩ්.

Mohamed Dilsad

ඩෙංගු හිස එසවීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment