ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන බව ජනපතිද තහවුරු කරයි

(UTV|පොළොන්නරුව) – 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (25) පස්වරුවේ පොළොන්නරුවේදී පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අලුතින් ඉදි කෙරුණු ආසන 5000 කින් යුත් නව ශ්‍රවනාගාරය සහ ගෘහස්ත ක්‍රීඩාංගණය විවෘත කිරීම සිදු කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 3ක් වැසේ

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජපානය බලා පිටත් වෙයි

Mohamed Dilsad

NTJ සැකකරුවන් 64ක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment