කලා

ෆේස්බුක් සමාගමට තවත් පුංචි හිමිකාරයෙක්

(උදයම්,ඇමෙරිකාව)  – ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් යළි පිය පදවිය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටී.

ඔහුගේ බිරිඳ යළි දරු ප්‍රසුතියකට සුදානමින් සිටින බව වාර්තාවේ. ඇය මීට පෙර එක් දරුවෙකු මෙලොවට බිහිකළ අතර මේ ඔවුන්ගේ දෙවන දරුවාය.

ඔවුන් දෙදෙනාගේ පළමු දරුවාගේ වයස මේ වන විට අවුරුද්දයි මාස 3ක් පමණ වන අතර දෙවන දරුවා සම්බන්ධයෙන් මාර්ක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේද පසුගියදා සදහන් කර තිබුණි.

Related posts

හින්දි සිනමාවේ තවත් දැවැන්තයෙකු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නව සභාපති

Mohamed Dilsad

හංසමාලිගේ 26 වැනි උපන්දින සැමරුමේ ඡයාරූප මෙන්න

Mohamed Dilsad

Leave a Comment