විදෙස්

නවාස් ෂරීෆ්ට ඇප

(UTV|පාකිස්තානය) – බන්ධනාගාර ගත කර සිටින පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂෙරීෆ්ට එරට අධිකරණය මගින් ඇප ලබා දී තිබේ.

ඒ සති හයක කාලයක් සඳහායි.

මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියාව අධිවේගී මිසයිල 5ක් අත්හදා බලයි

Mohamed Dilsad

මැන්චෙස්ටර් ප්‍රදේශයට බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක්

Mohamed Dilsad

මුහුණු පොතේ තවත් වෙනසක්

Mohamed Dilsad

Leave a Comment