විදෙස්

බෝයිං 737 තවත් ගුවන් යානයක් හදිසි ගොඩබැමකට…

(UTV| අමෙරිකාව) – බෝයිං 737 මැක්ස් වර්ගයේ තවත් ගුවන් යානයක් හදිසි ගොඩබැස්වීමකට ලක් කර තිබෙන බව එරට විදෙස් මාධ්‍ය පවසයි.

ෆ්ලොරිඩා සිට කැලිෆෝනියව දක්වා අමෙරිකාවේ සවුත් වෙස්ට් ගුවන් සමාගමට අයත් යානයක් අත්හදා බැලීමේ ගුවන් ගමනක නිරතවෙමින් සිටියදී කිසියම් කාර්මික දෝශයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත් අමෙරිකා බලධාරීන් පවසන්නේ මෙහිදී නියමුවන් දෙදෙනා හැරුණුවිට කිසිදු ගුවන් මගියෙකු යානය තුළ නොසිටි බවයි.

මාස 5 ක් ඇතුළත ගුවන් අනතුරු 2 ක් වාර්තාවීම හමුවේ බෝයිං 737 මැක්ස් වර්ගයේ සියලුම ගුවන් යානා භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරිමට බෝයිං සමාගම පියවර ගනු ලැබුවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සත්ත්ව නිෂ්පාදන කැලිෆෝනියාවේ තහනම් කෙරේ

Mohamed Dilsad

සිඩ්නි නුවර නොවැම්බර් සිට සංචාරකයන්ට විවෘතයි

Mohamed Dilsad

අධික වර්ෂාවෙන් තායිලන්තයේ 40ක් මරුට

Mohamed Dilsad

Leave a Comment