ප්‍රමුඛ පුවත 1

දිවයිනේ වැසි රහිත කාළගුණයක්..

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව පවසයි.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ සුළු හැකියාවක් ද පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් ද තිබේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී. 10-25 පමණ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

සවස් භාගයේ දිස්ත්‍රික්ක කීපයකට තද වැසි…

Mohamed Dilsad

පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ 2340 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

Leave a Comment