ප්‍රමුඛ පුවත 1

අද උතුරේ විශේෂ බොදු සමුලුවක් පැවැත්වේ.

(UTV| කොළඹ) – උතුරු පලාතේ ආගමික සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ බොදු සමුලුවක් අද වව්නියාවේදී පැවැත්වීමට නියමිතයි.

මෙම බොදු සමුළුව වව්නියාවේ ශ්‍රී බෝධි දක්ෂණාරාමයේදී පැවැත්වීමට නියමිත අතර බොදු සමුලුව සදහා 100 කට ආසන්න භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩම කරවිමට නියමිතව ඇත.

උතුරු පලාතේ බොදු සමුලුවක් පැවැත්වෙන පළමුවර වීම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොස්තාපල්වරයකුට පහරදුන් මන්ත්‍රි ශාන්තගේ පුත් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

WhatsApp පණිවුඩ සීමා කෙරේ

Mohamed Dilsad

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට.

Mohamed Dilsad

Leave a Comment