ප්‍රමුඛ පුවත 1

ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි…

(UTV| කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 79 වන වියේ පසුවිය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය රාජපක්ෂ අද විශේෂ මහාධිකරණයට එයි

Mohamed Dilsad

සියළු කිතුණු බැතිමතුන්ට භක්තියෙන් පිරුණු සාමකාමි නත්තලක් වේවා – අගමැති

Mohamed Dilsad

වත්මන් ආරක්‍ෂක තත්ත්වය ගැන දින දෙකක විවාදයක්

Mohamed Dilsad

Leave a Comment