ප්‍රමුඛ පුවත 1

ආහාර සුරක්‍ෂිතතා සතිය අදින් ඇරඹේ

(UTV| කොළඹ) – 2019 ආහාර සුරක්ෂිතතා සතිය අද සිට ලබන 7 වනදා දක්වා ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ “සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු” යන්න මෙවර තේමාව වී ඇති බවයි.

යම් අලෙවිසැලක සුරක්ෂිතව පිළි නොගන්වන ආහාර මිලදීගැනීම ප්‍රතික්ෂේප කල යුතු අතර ඒ පිළිබඳව වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම්වත් කිරීම සඳහා ජනතාව පෙළගැස්වීම මෙමඟින් අපේක්ෂිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෑලියගොඩින් හමුවූ මිනිස් හිස ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට

Mohamed Dilsad

රටක් ගොඩනැගීම ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නොවේ – අනුර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment