ප්‍රමුඛ පුවත 1

දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි.

(UTV| කොළඹ) – බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරිම සම්බන්දයෙන් අද (01) කොළඹ රථ වාහන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කළේය.

මෙහිදි මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න  නියෝග කර සිටියේ දිමුත් කරුණාරත්න ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

මිට අමතරව ඔහුව නුගේගොඩ වෛද්‍ය ආයතනයට යොමු කර වාර්තාවක් ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

මෙහිදි දිමුත් කරුණාරත්න විවෘත අධිකරණයේදි ප්‍රකාශ කර සිටියේ රිය අනතුරෙන් තුවාල ලැබු රියදුරාට සිය වියදමින් නව ත්‍රිරෝද රථයක් ලබා දෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරටින් 9 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි [RELEASE]

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස ඡන්දය ප්‍රකාශ කරයි

Mohamed Dilsad

කොළඹ- කොචින් නගරය අතර ගුවන් ගමන් අත්හිටුවයි – ශ්‍රී ලන්කන් ගුවන් සමාගම

Mohamed Dilsad

Leave a Comment