ප්‍රමුඛ පුවත 1

අද සිට රාජගිරියේ නව බස් රථ ධාවන සැලැස්මක්…

(UTV| කොළඹ) – රාජගිරිය සිට කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා අද (02) සිට නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන පිළිබඳ අධිකාරීය පවසයි.

ඒ ආයුර්වේද මංසන්ධිය ආසන්නයේ පවතින දැඩි රථ වාහන තදබදයට පිළියමක් වශයෙන් මෙම පියවර ගෙන ඇති අතර පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස් රථ වැලිකඩ මංසන්ධියෙන් කොටා පාරට හරවා ඒ ඔස්සේ ආයුර්වේද මංසන්ධිය දක්වා ධාවනය කළ යුතුයි.

මෙතෙක් කොළඹ දෙසට ධාවනය වු බස් රථ ආයුර්වේද මංසන්ධියෙන් කොටා පාරට ඇතුළු වු අතර අද (02) දිනයේ සිට මෙම නව රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ නිලධාරීන් අද මැදියමේ සිට වර්ජනයේ

Mohamed Dilsad

බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද

Mohamed Dilsad

චාමර සම්පත්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 25 සලකා බැලීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment