ප්‍රමුඛ පුවත 1

අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක්

(UTV| කොළඹ) – ලබන අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමිවූ බවඅභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේය.

එළැඹෙන සිංහල හා දමිළ අවුරුද්ද සෙනසුරාදා හා ඉරිදා දිනයක මෙවර යෙදී ඇති බැවින් එම පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහේෂ් සේනානායකගේ ප්‍රථම රැළිය අද

Mohamed Dilsad

පූජිත් සහ හේමසිරි ලබන මස දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

උඩුනුවර සහ යටිනුවර මුස්ලිම් පල්ලි සහ දහම් පාසැල් වල ගැටළු සොයා බැලේ

Mohamed Dilsad

Leave a Comment