ක්‍රීඩා

ලෝක කුසලානය සඳහා එන නවසීලන්ත සංචිතය මෙන්න

(UTV| කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නවසීලන්තය අද (03) සිය සංචිතය නිවේදනය කර තිබේ.

කෙන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුලත්වන බව එරට ක්‍රිකට් වාර්තා පවසයි.

එම සංචිතය මෙසේයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා – කොදෙව් පලමු ටෙස්ට් තරගය අ​ද

Mohamed Dilsad

ලබන මාසයේ සිට යළිත් ශ්‍රී ලංකාවට ක්‍රිකට් උණුසුම

Mohamed Dilsad

20-20 ලීග් ක්‍රිකට් තරඟාවලිය ගැන මහේල තැබූ ට්විටර් පණිවිඩය

Mohamed Dilsad

Leave a Comment