ප්‍රමුඛ පුවත 1

මැයි 9 සහ 10 ගුරුවරුන් ලෙඩ නිවාඩු ගැනීමට සැලසේ.

(UTV| කොළඹ) – දිවයින පුරා විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් මැයි මස 9 සහ 10 යන දිනයන් තුළ අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යාමට තීරණය කර තිබේ.

මාර්තු 30 වැනිදා කොළඹදී ගැනුණු තීරණයකට අනුව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතව ඇත.

මේ සඳහා ගුරු සංගම් සහ විදුහල්පති ගුරු සංගම් 30කට වැඩි සංඛ්‍යාවක් එක්ව මෙම තීරණ ගත්හ.

මීට ඉහත ඉකුත් මාර්තු 13 වනදාත් මෙම ගුරු සේවක සංගම් හා විදුහල්පති සේවක සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුවත් මේ සම්බන්දයෙන් අධ්‍යාපන බලධාරීන් තවමත්  කිසිවකුට කිසිඳු පිළිතුරක් ලබා දී නොමැති බවයි ලංකා ගුරු සේවක සංගමය ප්‍රකාශ කලේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය ආයතනවල උත්සව මින් පසු හෝටල්වල පැවැත්වීම තහනම් – ජනපති උපදෙස්

Mohamed Dilsad

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්ඩංගුවට

Mohamed Dilsad

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවි ඇසින් දැකගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment